අලුත් ටික ඔක්කොම එක දිගට 😂🤘| stefan kavee

Поделиться
HTML-код
  • Опубликовано: 6 апр 2025
  • My New viral Videos Collection 🤩
    The content of this video is all my new videos that you liked a lot.. So I hope you will laugh and enjoy watching my videos..
    Much Love everyone ❤️
    Don't forget to subscribe 😚
    Like 💕
    Share 🤘
    Thanks For watching....!
    #comedy #sinhala #shorts #viral #funnyvideo #sinhalamemeathal #memesinhala

Комментарии • 651

  • @රාවණා-ඵ5ඨ
    @රාවණා-ඵ5ඨ 2 года назад +78

    අම්බෝ ඔයා නම් නියමයි සුපිරියට ම වැඩෙ දෙනවා අර්තයක් තියෙන විහිලු පට්ට පට්ට අයියේ 😂😂😍

  • @sakunikodithuwakku4944
    @sakunikodithuwakku4944 2 года назад +214

    අම්මෝ ඒ ටික දහපාරක් විතර බැලුවා.තරම් ලස්සනයි අනේ...🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaalimuthunirmalaanthi-jd3bq
    @kaalimuthunirmalaanthi-jd3bq 2 года назад +1

    Super ayye me wenakota oyage okkoma video balala තියෙනවා harima ලස්සනයි dawasa patan ganne ayyage video balala hina kala marenawa😂❤️keep it up ayye❤️

  • @dinethsandarawan7474
    @dinethsandarawan7474 2 года назад +44

    මම නම් හිනා වෙලා පනත් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😝😝😝😝😝😝😝❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @disnikatharushi8033
    @disnikatharushi8033 2 года назад +52

    පට්ටම අවුලෙන් ඉද්දි ඒ ප්‍රශ්න ඔක්කොම අමතක උනා 😊 තෑන්ක්ස් ❤️

    • @no22895
      @no22895 Год назад

      ඇත්ත

  • @sewminibandaranayaka9542
    @sewminibandaranayaka9542 2 года назад +202

    දවස පටන් ගත්තේ හිනා වෙලා
    නියමයි අයියේ
    දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕනී ☺️❤

  • @lochanashasini632
    @lochanashasini632 2 года назад +70

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😹♥️

    • @StefanKavee
      @StefanKavee  2 года назад +6

      ammo🙊❤️

    • @samiraprasanna4594
      @samiraprasanna4594 2 года назад +4

      @@StefanKavee උබෙ වයස කීයද බ්න්...😁

  • @gehadivyanjalitharunethu9197
    @gehadivyanjalitharunethu9197 Год назад +1

    Ane maru ayye😂😂😂Thamuse sira lssnai hode..😂❤❤

  • @shakii1178
    @shakii1178 2 года назад +414

    නෝට් ලියද්දි කම්මැළි නිසා යූටියුබ් ආවා සිංදුවක් අහන්න.. වැරදිලා ටච් වෙච්ච වීඩියො එකක් මේක.. අන්තිමට ඔක්කොම බැලුවා😅 අනික ඉතින් ෆෝන් එක ගත්ත දාම ටෙම්පඩ් එක කුඩු කරගත්ත එකේ.. සති දෙකක් පරිස්සම් කරන්න් දෙයක් නැ😂 දැන් බැක් කවර් එකේ කෑළිත් නැ😂😂 මේ විදිහට කාවවත් හිනස්සන්න කාටවත් බෑ මන් හිතන්නෙ..❤😅 nice work..☺

  • @akarshanethumini...8632
    @akarshanethumini...8632 2 года назад +44

    අපොයි අයියේ ..මේක බලලා හිනා වෙලාම විභාගෙට පාඩම් කරපුවා මතකත් නෑ දැන්නම්...😀😀😂😂

    • @StefanKavee
      @StefanKavee  2 года назад +7

      hmmo 😂😂💔 aluth ekth balmu

  • @shenuu362
    @shenuu362 2 года назад +27

    කදුලුත් එනව අප්පා හිනා වෙලා😅😂කවී අයියෙ මරු👌❤️💖🌸

  • @shehanshehan1828
    @shehanshehan1828 Год назад +1

    මේ විදිහට කාටවත් හිනා ගස්සන්න බැ නියමයි අයියේ ඔයාට තව තවත් මේවගේ විඩියෝ කරන්න පුලුවන් වේන්න ඔන ❤❤❤❤❤❤🎉

  • @savindumilan6321
    @savindumilan6321 2 года назад +121

    මට හොදටම හිනා ගියේ වීඩියෝ වල අන්තිමට දාන ඇඩ් වලට

  • @rashminimasha9154
    @rashminimasha9154 2 года назад +15

    හිනා ගිහින් පනයනවා අනෙ
    හැබැයි ශොක් අයියෙ😂❤️❤️

  • @shanuriaranya7943
    @shanuriaranya7943 2 года назад +6

    ammo e tika maru 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    digtma me wage funny video karnna niyami aiye oyge video nam 🥰💝💝

  • @surangalakvinda2887
    @surangalakvinda2887 2 года назад +3

    අම්මෝ ඒක පට්ට කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ සුපිරියි🤣🤣🤣

  • @priyamadushani8861
    @priyamadushani8861 2 года назад +19

    Udema beluwa.patta athal aiye 😂😂😂😂

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 Год назад +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂 හම්බෝ.... ලස්සනයි හනේ...

  • @sayurisanjana7291
    @sayurisanjana7291 2 года назад +45

    ගඩොල් කැටේ සීන් එක පට්ට😂

  • @susanthafernando9567
    @susanthafernando9567 2 года назад +2

    මරු අයියේ තවත් හොඳ විඩියො ඕන හරිද?♥️
    Good luck අයියේ 😉

  • @madhushanke
    @madhushanke 11 месяцев назад +2

    අම්මො අර ගඩොල් සීන් එක පට්ට අයියෙ පාඩම් කරපුවත් අමතකයි 😂😂

  • @wibhashasithumini6165
    @wibhashasithumini6165 Год назад +2

    අනෙහ් නියමයි අප්පහ් මෙ වීඩියෝ හිනා කාලා මැරෙනවා අප්පහ් super 😂😂😂❤️

  • @tiktoktube5536
    @tiktoktube5536 2 года назад +74

    තමුසෙගෙම පුතා නෙ 😅 අම්මො අයියෙ පට්ට

  • @MihinRandew
    @MihinRandew Месяц назад +2

    සුපිරි 😂😂 දිගටම karagana yani 😂😂api asawani බලන video ටිකක් 😂😂😂🎉🎉

    • @Lisa-m5h6v
      @Lisa-m5h6v 29 дней назад

      vvhbvvvvbbvbvvvvbvv

    • @Lisa-m5h6v
      @Lisa-m5h6v 29 дней назад

      Yhvvbvvbbvvvvbvvvvvvv

    • @Lisa-m5h6v
      @Lisa-m5h6v 29 дней назад +1

      Yhvvbvvbbvvvvbvvvvvvvv

  • @niroshikavibashini6210
    @niroshikavibashini6210 2 года назад +5

    ගොඩක් ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ. ලේ ටික පිරිසිදු වෙනවා. දිගටම කරගෙන යන්න තව වීඩියෝ. සුභ පැතුම් ❤️

  • @thenu7129
    @thenu7129 2 года назад +20

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂❤

  • @kawsalyachamodhani3348
    @kawsalyachamodhani3348 2 года назад +18

    අයියේ ඔයානම් ❤❤මරූ 😊ලස්සනයී

  • @tharu...chamee...4550
    @tharu...chamee...4550 2 года назад +1

    Lassanai malliyo .. digatama me wage widiyo.danna. oyata budu saranai..

  • @chethu6414
    @chethu6414 2 года назад +13

    අම්මෝ අයියේ 😂😂💔
    මලු ඈ දිගටම කරගෙන යම්න ✌️🙂

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 года назад +1

      Puluvannam mage channel eka balala sup ekak dennako 😢❤️

    • @StefanKavee
      @StefanKavee  2 года назад +1

      Thnks nngh 😁❤️😘

  • @අනූදෝණිහ්
    @අනූදෝණිහ් 2 года назад +17

    මරු අයියා🤣🤣🤣

  • @nithashaheshani677
    @nithashaheshani677 2 года назад +3

    Wow niyamai ayye❤️🤗good luck

  • @sasindulaksada7807
    @sasindulaksada7807 2 года назад +13

    අයියා ඔයාගේ විඩියෝ බලලා හැමදම හිනා වෙලා ඉන්නවා 😍😍

    • @StefanKavee
      @StefanKavee  2 года назад +1

      ehm thmi inn one 😍🔥 aluth ekth balmu

  • @madhushanke
    @madhushanke 11 месяцев назад +1

    බිස්කට් සීන් එකනම් අපෙ ගෙදරත් වෙනවා😂 ඔයානම් මරු අයියේ ❤😂😅

  • @Dulakshikhathathsarani
    @Dulakshikhathathsarani 6 месяцев назад +2

    ලස්සනයි අයියේ .අයියාගේ අැක්ටින් මාරයි❤

  • @akarshanethumini...8632
    @akarshanethumini...8632 2 года назад +52

    අර බිස්කට් කතාව ඒ විදියටම අපෙත් වෙනවා😂

  • @C.kaweeshaRasanjaliSilva
    @C.kaweeshaRasanjaliSilva 7 месяцев назад

    අම්මෝ😂😂😂 ගෑනු චරිතෙට ටීශට් එක ඔලුවෙ දාගෙන ඉන්න එක තමා මරුම😂😂😂

  • @duleeshafernando8797
    @duleeshafernando8797 2 года назад +3

    Video එක නං මරු.හිනාවෙලා මැරිච්ච නැති එක විතරයි 🤣🤣

  • @DsSUDDAFF
    @DsSUDDAFF 2 года назад +13

    අමො අමො😂සුපිරියක්

  • @dewminisansala1203
    @dewminisansala1203 2 года назад +10

    අම්මෝ 🙂 තුන්පාරක් ව්තර බලුවා ❤️

  • @DananjaniSudu
    @DananjaniSudu 10 месяцев назад +1

    පට්ටම පට්ට🎉❤♥️♥️♥️♥️♥️♥️♥️💖

  • @DinushaDinusha2
    @DinushaDinusha2 4 месяца назад +1

    සුපිරි video ටික 😂❤

  • @shakilaprasadini1459
    @shakilaprasadini1459 2 года назад +6

    ඔක්කොම බැලුවා බලපු නැති ඒවත් තිබුනා වීඩියෝ මේකෙ ❤️❤️😁

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 года назад

      Puluvannam mage channel eka balala sup ekak dennako 😢❤️

    • @StefanKavee
      @StefanKavee  2 года назад +1

      Thnaks for watching😁❤️

  • @kimtaraa1654
    @kimtaraa1654 2 года назад +32

    අයියේ සිංදුවේ එක නම් ඇත්ත 😁

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 года назад +1

      Puluvannam mage channel eka balala sup ekak dennako 😢❤️

    • @StefanKavee
      @StefanKavee  2 года назад +3

      🤭😂🤘

  • @kanthiruwan899
    @kanthiruwan899 2 года назад +7

    අයියූ මට හාට් ඇටෑක් වගේ යකෝව් 😂😂🥺✌

  • @vijayachandrakumara7139
    @vijayachandrakumara7139 Год назад +2

    Niyamai stefen ayye...💖 digatama me wage videos danna 🤣 hina wena eka agata gunaine ithim apita 🤣👏

  • @samadhibandara1554
    @samadhibandara1554 2 года назад +6

    අනෙ අම්මො හිනාව නවත්ත ගන්න බැ අප්පා😂💔❤ ලස්සනයි අයියා😊

  • @ugubesiri8392
    @ugubesiri8392 2 года назад +1

    අම්මො එ විඩියෝ වලට ගොඩක් හිනා ගියා අයියේ තව විඩියෝ දාන්න අපි බලන් යින්නවා😘😘❤️❤️❤️❤️

  • @nethminda3045
    @nethminda3045 2 года назад +3

    අම්මෝ යකෝ සුපිරි ආතල්නෙ ❤️❤️❤️

  • @inuofficial4227
    @inuofficial4227 2 года назад +4

    Adoo ptta bn sirawatama ❤️‍🔥😂

  • @Ayeshathanuri
    @Ayeshathanuri 2 года назад +1

    ලස්සන ගෑනු ලමයෙක මූනට ගැහුවාම රිදෙනවා 🤣හරි සරලයි

  • @iammasterofthemysea6034
    @iammasterofthemysea6034 2 года назад +4

    patta videos tikak hodatama hina giya haththilavve

  • @layanalthrimawithana4928
    @layanalthrimawithana4928 2 года назад

    Mn meka ada baluwe 10weni part.. echcharat hina mekt...nice aiyahh..galle gammk komlo 🔥❤️❤️

  • @ISULAGAMAGE
    @ISULAGAMAGE Год назад

    ගඩොල් පාරේ කතාව තමා නියම බං🤣😅😅🤣🤣🤣🤣😍🤩❤❤👌👍👍

  • @sandudanushka6616
    @sandudanushka6616 2 года назад +20

    🥲අඩො අර ගඩොලෙ කතාව මුලු රටක් දන්නවා මන් මෙච්චර කල් හිතන් හිටියේ අපෙ එකෙක් ගොතපු කතාවක් කියලා 😅

  • @Rashi-t4v
    @Rashi-t4v Год назад +1

    Pada kathawa maru😂😂😂😂😂😂😂😂

  • @kingsleygunawardana8458
    @kingsleygunawardana8458 2 года назад +1

    Amboo mara lassana video ekak ne. Wow digatama me wage video danna❤❤❤

  • @sampathpiyananda8360
    @sampathpiyananda8360 Год назад

    පොලිස් අංකල් පව්.නියමෙට උත්තර දුන්නා .🤣🤣🤣😅🤣😅

  • @piumidarshika7800
    @piumidarshika7800 Год назад

    ආනේ ඔයානම් හෙන ශෝක් අනේ ❤😍😘 ඔයා මගේ වශි කලා හරිද 😚😚 එක මතක තියගන්නවා

  • @ShirlyPerera-z6n
    @ShirlyPerera-z6n 26 дней назад

    ආතල් කෝටියක් අයියේ.හැමදාම වීඩියෝ එකක් දායි කියලා මග බලන් ඉන්න මම වගේ තව අය ඉන්නවද?..ජය වේවා අයියේ ❤❤❤

  • @SmilingBus-jf3ud
    @SmilingBus-jf3ud 11 месяцев назад

    මරු අනෙ හිනාවෙලා පන යනවා🤣🤣🤣🤣

  • @Ranee_67
    @Ranee_67 2 года назад

    Ammo aiye Oya wage Kawututh na me loke 🤣🤣🤣🤣🤣hina kaala marenawa... Thank you 🤣👍aadarei.... Good luck 😊😊🙌💞💕

  • @Dinethka176
    @Dinethka176 2 года назад +11

    🤭🤭😂😂නියමයි 👍👍

  • @thilinipasangika4119
    @thilinipasangika4119 2 года назад

    Aiya ge video walata hinawela panayanawa balana balana eka ehemai aiye😊😊 bs 😍😍

  • @PradeepGunasekara-sw8nm
    @PradeepGunasekara-sw8nm Год назад

    Sira kathawa panthiyedi winadiyath nikan payak wage habai nidagaththama payak nidagathhath winadiyak wage😂😂

  • @SethMini-kz5bh
    @SethMini-kz5bh 9 месяцев назад +1

    Mekanam patta ❤️❤️😝

  • @Yashiya01
    @Yashiya01 2 года назад +86

    😜🤙 බෙහෙත් අරන් දීපන් හිනාවෙලා හුස්ම ගන්නත් බෑ 🥲🤣🤣😵

  • @Tomp52c
    @Tomp52c 3 месяца назад

    Lassanai aiya supiri video ekak thawath mewage ewa oni😘✨❤️

  • @zombie_ss
    @zombie_ss 2 года назад +5

    තමුසෙගෙම පුතානෙ ඉතින් 😹😹😹

  • @lankikathalgodapitiya8959
    @lankikathalgodapitiya8959 2 года назад +6

    good job making the sinhala version loved it

  • @nadunkavishka6691
    @nadunkavishka6691 Месяц назад

    අම්මො අම්මො මම ඔයාගෙ විඩියො බලලා හොදටම හිනා❤❤❤

  • @JeewaniSandamali-pm1vu
    @JeewaniSandamali-pm1vu 11 месяцев назад

    අම්මෝ ඔක්කොටම වඩා හිනා ගියේ ගෝටාබය කියපු සින්දුවට අම්මොහ්😅😅😅😅😅

  • @mikmanawadu1943
    @mikmanawadu1943 Год назад

    කොහොමද ade oya වගේ අදහස් මතක් වෙන්නේ vidio හදන්න 😮 niyamai 😊

  • @Dinethka176
    @Dinethka176 2 года назад +37

    හිනා නොවී බලන්න බැ නෙ හිනා යනවනෙ😂😂😂

  • @medagedarajayasinha2789
    @medagedarajayasinha2789 15 дней назад

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ මරු ❤

  • @zombie_ss
    @zombie_ss 2 года назад +17

    අඩෝ උබ තරන් සුපිරියට කවුරුත් වීඩියෝ හදන්නෑ බං. උබ සෑහෙන්ඩ දේවල් ඔලුවෙන් ගහන ඒව respect cuddah 🖤🖤🖤

  • @ChamodiHansika-f6u
    @ChamodiHansika-f6u 6 месяцев назад

    Video eka nam suppa.mare maru.daha parak baluvath epa venneneee😅😅😅

  • @ErandaniKumari
    @ErandaniKumari Месяц назад

    ගිත්මා අක්කිව ඔවට ගාවගන්න එපා හරිද 😢😢😂😂❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 Год назад

    සෝයී මල්ලි නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @sudu8799
    @sudu8799 2 года назад +2

    Maru Kathandara gethilla 😂😂😂😂

  • @jiminyougotnojams6529
    @jiminyougotnojams6529 2 года назад +1

    Ammoo muhra pariikshane😂😂😂😂 mata hithaganna bari ai hama detama saduni kiyana nama ganne😕😕pada gada😂😂😂

  • @ishanisumedhika9113
    @ishanisumedhika9113 2 года назад +4

    මන් කැමති ම ඔයාගෙ විඩියො වලට අයියෙ මරු අනෙ 😂😂🤭🤭

  • @dewdunishakumindi5873
    @dewdunishakumindi5873 2 года назад

    සියවතාවක් බැලුවත් එපා වෙන්නෑ අයියෙ

  • @RohithaWanninayaka
    @RohithaWanninayaka 5 месяцев назад

    Ade ubanam patta dakshayi kollo ❤

  • @happycreativelanka2989
    @happycreativelanka2989 2 года назад +7

    අම්මෝ පට්ට බම් 😂

  • @NillchandraNeel
    @NillchandraNeel 2 дня назад

    හරි ෂෝක් අයියෙ හිනා කාලා මැරෙනවා❤

  • @Adithyah-g8b
    @Adithyah-g8b 2 года назад +1

    ගැම්මක් මල්ලීයේ😁😁🌿......තව ආතල් දෙමු🤣

  • @HimaliDinushika
    @HimaliDinushika Год назад

    😂😂😂😂😂 🤣🤣😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😅😊😊😅😅😂😂😂😂😂මේ මේ සති

  • @kaushalya861
    @kaushalya861 2 года назад +6

    අම්මොහ් යකො🥲💔😒😹හිනා වෙලා මැරෙනවා😹😹💔

    • @Kavindu_geethika
      @Kavindu_geethika 2 года назад +2

      Puluvannam mage channel eka balala sup ekak dennako 😢❤️

    • @StefanKavee
      @StefanKavee  2 года назад +2

      Hee 🤭❤️

  • @hima-i8o
    @hima-i8o 11 месяцев назад

    අයියා ඔයා හෙන අතල් අදරෛ පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤❤

  • @shanu2412
    @shanu2412 2 года назад

    Supiri prashnai uththarai💜

  • @Ifuhh__169
    @Ifuhh__169 Год назад

    අනේ අයියේ oya නම්‍ හරි shoak 😊
    මං හරි ආසයි oyage viedeos බලන්න. 😊

  • @ChandanaEdirisinghe-c2c
    @ChandanaEdirisinghe-c2c Год назад

    Aiye 😂😂oyanam 😂😂😂😂😂

  • @jesminjesmin9177
    @jesminjesmin9177 2 года назад +10

    අයියේ ඕවා කරනකොට ගෙදරින් බනින්නැද්ද🤣🤣

  • @DisanayakaKosala
    @DisanayakaKosala 11 месяцев назад

    Aiya karana video godak lassanai parissamat inna oyata budu saranai aiya

  • @KaviskaPrenandu
    @KaviskaPrenandu 6 месяцев назад

    Ara padhe thama supiri😮😮😮😂😂😂

  • @gamshiathapaththu4514
    @gamshiathapaththu4514 2 года назад +3

    අඩෝ..නෝ...🤣🤣🤣🤣

  • @kavindaranathunga9165
    @kavindaranathunga9165 2 года назад +2

    අම්මෝ අයියේ මරු ඒ ටික

  • @jithudesilva3025
    @jithudesilva3025 2 года назад +2

    ,mru adeh 😂✌️❤️

  • @MudithaMuditha-f5f
    @MudithaMuditha-f5f 6 месяцев назад

    මරු බං ❤😂

  • @nethmihimaya533
    @nethmihimaya533 Год назад

    😂😂😂😂😂😂😂😂 අම්බෝ ❤️❤️